April 7, 2026
Local NewsNews

ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…

ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.

එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.

Related posts

වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැක

Shiran Viraj

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Shiran Viraj

කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..

Shiran Viraj