25.6 C
Colombo
July 4, 2026
Local NewsNews

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

ගාලු මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයන්ට පසුගිය නව වැනිදා පහර දී මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

“FTT පරණ ඇඩ් වැලක එතෙයි”

Shiran Viraj

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj