July 3, 2026
Local NewsNews

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

Shiran Viraj

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

Shiran Viraj

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj