26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ජූලි මස පළ වෙනිදාට යෙදී ඇති බස් ගාස්තු සංශෝධනය අනුව මෙම ගාස්තු නැංවීම කළ යුතු බවද හෙතෙම පවසයි.

ඒ සමගම බස් ගාස්තුව 35% කින් වැඩි කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

Related posts

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj