31.7 C
Colombo
June 29, 2025
Business Business News News

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

Related posts

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj