25.6 C
Colombo
May 27, 2026
Local NewsNews

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති.

ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත.

මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ හඳුනා ගන්නා ලද ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඇමති කංචන විජේසේකර මහතා කියා සිටියි.

Related posts

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

Shiran Viraj