July 6, 2026
Local NewsNews

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.

බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී මෙම අනතුර සිදුවී ඇත.

ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශයට පත් වී තිබේ.

Related posts

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj

තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්

Shiran Viraj

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

Shiran Viraj