26.7 C
Colombo
September 15, 2026
NewsSportsSports News

විරාත් කෝලිට හිමි වූ සම්මාන

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් දශකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තෝරාගත් බව ICCය නිවේදනය කළේය.

siyathanews

Related posts

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

Shiran Viraj

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Shiran Viraj