September 19, 2026
Local NewsNews

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය.

මේ වසර අවසානයේදී ඔහු මෙරටට පැමිණෙනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී කළ ආරාධනයක් අනුවයි.

මෙරට ආරම්භ කිරීමට නියමිත Starlink ව්‍යාපෘතියේ කටයුතු ඔහු විසින් නිල වශයෙන් ආරම්භ කරනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

අනාථ වුනු අරලිගහ මැඳුර

Shiran Viraj

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Shiran Viraj

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj