April 2, 2026
Local NewsNews

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය.

මුදල් ගෙවීමකින් තොරව එම පහසුකම සලසාදී තිබේ.

අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා එලෙස ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇතිබව වැඩිදුරටත් පවසයි.

– Reporter

Related posts

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj