29.5 C
Colombo
June 8, 2025
Business Business News News

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත.

මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් දොළොස් දහසක් ආනයනය කර ඇත.

කෙසේ වෙතත් ඊළඟ ලුණු අස්වැන්න ලැබෙන අවස්ථාව වන විට ලුණු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

Related posts

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

Shiran Viraj

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj