March 31, 2026
NewsPolitical

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද ඔහු පවසයි.

තමන් පක්ෂ නායකයෙක්ද වන බවත් ජාතික වශයෙන් වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටී.

කඩු කල්ලියක් පැමිණ තම ප්‍රදේශයන්හි ජනතාව කෑලි කෑලි කපා දමන බවත් ඒවා පාර්ලිමේන්තුවේ පැවසීමට අවස්ථාව දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි.

Related posts

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

Shiran Viraj

YOUTUBE අක්‍රීය වෙයි

Shiran Viraj

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

Shiran Viraj