28.4 C
Colombo
May 19, 2026
BusinessBusiness NewsNewsPolitical

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙවර මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය සහ සතොස ඒකාබද්ධව වී මිලදී ගන්නා ලද බවත් පැවසූ ඔහු සතොම විසින් වී මෙට‍්‍රික් ටොන් 4300ක් පමණ මිලට ගෙන ඇති බවද කියා සිටියේය.

කෙසේ නමුත් සහල් ආනයනයේදී කිලෝවක් සඳහා රුපියල් 65 ක් වන ආනයනික බද්ධ තවදුරටත් එසේ පවත්වාගෙන යන බවද පැවසූ ඔහු ඒ ගොවියන්ගේ ගොවීන්ගේ ආරක්ෂාව සහ අනවශ්‍ය තරම් සහ තොග මෙරටට පැමිණීම වැළැක්වීමට බවද කියා සිටියේය.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් “ඩිප්‍රෙෂන්” තත්ත්වය නරක අතට

Shiran Viraj