NewsPolitical පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපතිShiran VirajNovember 17, 2023 by Shiran VirajNovember 17, 20230 භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන... Read more
NewsSportsSports News කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනයShiran VirajNovember 17, 2023 by Shiran VirajNovember 17, 20230 කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග... Read more
Local NewsNews ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…Shiran VirajNovember 17, 2023 by Shiran VirajNovember 17, 20230 අද පස්වරු 05.00ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත් කර තිබේ. ගින්නෙන්... Read more
Local NewsNews නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..Shiran VirajNovember 17, 2023 by Shiran VirajNovember 17, 20230 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ. එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි. මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත්... Read more
BusinessBusiness NewsNews හෙක්ටයාරයකින් කෝටි හතරක්..Shiran VirajNovember 16, 2023 by Shiran VirajNovember 16, 20230 දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත... Read more
BusinessBusiness NewsNews රාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..Shiran VirajNovember 16, 2023 by Shiran VirajNovember 16, 20230 රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?Shiran VirajNovember 16, 2023 by Shiran VirajNovember 16, 20230 ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මුදල් රාජ්‍ය... Read more
Local NewsNews මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..Shiran VirajNovember 16, 2023 by Shiran VirajNovember 16, 20230 මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ... Read more
NewsSportsSports News කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිShiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්... Read more
Local NewsNews පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..Shiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 වැල්ලම්පිටිය – වේරගොඩ පාසලේ තාප්පයක් සිසුන් පිරිසක් මතට කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව ඇත. අනතුරින් තුවාල ලත් තවත් සිසුන් පස් දෙනෙකු කොළඹ ජාතික... Read more