මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…
යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ...