NewsPolitical රට ගොඩගත හැකි රනිල්ට පමණයි…Shiran VirajJanuary 4, 2023 by Shiran VirajJanuary 4, 20230 අද වන විට රට වැඩී තිබෙන අර්බුදයෙන් ගොඩ ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි. ශ‍්‍රී... Read more
NewsPolitical මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනාShiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 තමන් දත් මදින්නෙ ගංජා වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. එය ගෙන්වන ලද්දේ පිටරටින් බවද... Read more
NewsPolitical විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 විදුලි ගාස්තු ඉහල නැංවීමට අදාලව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප‍්‍රසිද්ද කර ඇත. තම ට්විටර් ගිණුමේ... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ... Read more
BusinessBusiness NewsNews අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද... Read more
Local NewsNews කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 දේශපාලන අධිකාරීන් විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. එසේ සිදුකිරීම ඉතිහාසගත වරදක්... Read more
Local NewsNews පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන්... Read more
BusinessBusiness NewsNews IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම... Read more
Local NewsNews සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ. ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු... Read more
Local NewsNews පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු... Read more