Local NewsNews විදුලි ගාස්තු වැඩිකලොත් වතු කම්කරුවන්ගේ විදුලි විසන්ධි කරන්නැයි ඉල්ලයි..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්තාවේ කන කර උකස්... Read more
BusinessBusiness NewsNews 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 මාසික විදුලි ඒකක තිහට අඩු ප්‍රමාණයක් භාවිතා කරන ගෘහස්ත විදුලි පාරිභෝගියන් සඳහා 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ... Read more
Local NewsNews රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 මාර්ග අනතුරු නිසා වසරකට මිය යන ගණන තුන්දහසකටත් එහාය. දිනකට රිය අනතුරු නිසා දහයක් පමණ මියයන බව පොලිසියේ හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාවලින්ද... Read more
NewsPolitical මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම... Read more
BusinessBusiness NewsNews බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින්... Read more
Local NewsNews රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 රජයේ සේවකයන් රාජකාරි කාලය පුරාම ජංගම දුරකථනය යොමු වී සිටින්නේ නම් එය වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් ගෙන ඒමට පියවර ගැනීමට හැකියාව ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන්... Read more
NewsPolitical පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…Shiran VirajJanuary 1, 2023 by Shiran VirajJanuary 1, 20230 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට... Read more