NewsPolitical සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 සඳුදා (26) රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට්ටුව ප්‍රමාද කිරීමටදැයි සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන්... Read more
Local NewsNews ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ජනවාරි මස පළවෙනිදා වන විට නැවතීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි. වාරකන්... Read more
Local NewsNews සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි. දින කිහිපයකට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය මහ නගර සභා... Read more
Local NewsNews ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ඊ. ඒ.පි.එස්.... Read more
BusinessBusiness NewsNewsPolitical ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා... Read more
Local NewsNews දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින... Read more
Local NewsNews ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙෙනන චරිතයක් බවට පත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ජනශක්ති... Read more
Local NewsNews ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් සහ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ. අපරාධ පරීක්ෂණ... Read more
NewsPolitical මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා... Read more