Local NewsNews බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශුShiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. තමන්ට එම... Read more
NewsPolitical ආශු මාරසිංහට තානාපති ධුරයක්…?Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී... Read more
Local NewsNews කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන... Read more
Local NewsNews එළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයෙකු විසින් කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත. දිනපතා තමන්ට අයත් එළුවන් කනකාම්බිකෙයි වැව්... Read more
NewsPolitical ‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන්... Read more
NewsPolitical මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක්... Read more
NewsPolitical ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’ ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය... Read more
BusinessBusiness NewsNews IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල්... Read more
Local NewsNews රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ... Read more
Local NewsNews වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත්... Read more