BusinessBusiness NewsNews ශ්‍රී ලාංකිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම්, සෞඛ්‍ය රැකියා… ගෘහ සේවිකා වැටුප් ඉහළට…Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ... Read more
NewsSportsSports News කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර... Read more
News ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 ශ්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ දී සම්බන්ධ වී ඇති සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් මෙරට ප්‍රතිරූපයට හා කීර්තිය... Read more
BusinessBusiness NewsNews ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1704 දක්වා පහත වැටී තිබේ. එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1779... Read more
Local NewsNews රංගනද සිල්වා රහස් පොලිසියට….Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ. ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන්... Read more
NewsSportsSports News දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ වන විට ක්‍රිකට් ආයතනයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී... Read more
NewsPolitical මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 තමනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලැබුණොත් සියලු ගැටලු විසඳා දෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගයෙන් දෙදෙනෙක් ආණ්ඩුව... Read more
NewsSportsSports News සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල... Read more
BusinessBusiness NewsNews උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…Shiran VirajNovember 6, 2022 by Shiran VirajNovember 6, 20220 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව එලවළු ව්‍යාපාරිකයන් කියා සිටියි. දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..Shiran VirajNovember 6, 2022 by Shiran VirajNovember 6, 20220 මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. අර්ධ අවසන් වටයේ... Read more