ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..
20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ. තම ට්විටර්...