Local NewsNews විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…Shiran VirajNovember 2, 2022 by Shiran VirajNovember 2, 20220 දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන... Read more
Local NewsNews රට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..Shiran VirajNovember 1, 2022 by Shiran VirajNovember 1, 20220 උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..Shiran VirajNovember 1, 2022 by Shiran VirajNovember 1, 20220 20-20 ලෝක කුසලාන තරග මාලාවේ අද පැවති තරඟ වල ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩය ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ. අවසන් පූර්ව වටයට පිවිසීම... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..Shiran VirajNovember 1, 2022 by Shiran VirajNovember 1, 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරග දෙක ජය ගැනීම වැදගත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන... Read more
NewsSportsSports News සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…Shiran VirajNovember 1, 2022 by Shiran VirajNovember 1, 20220 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් මේ වන විට පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට... Read more
NewsPolitical ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපතිShiran VirajNovember 1, 2022 by Shiran VirajNovember 1, 20220 ශ්‍රී ලංකාවට අන්තර්ජාලයෙන් ගෙන ඒම සඳහා තමන් 1993 වසරේ දී ඇමෙරිකාවට ගොස් අදාල කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එදා තමන් ඒ... Read more
BusinessBusiness NewsNews වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 ආහාර අර්බුධයට පිළියමක් ලෙස රජයේ වැඩපිළිවෙල යටතේ ගෘහ අවශ්‍යතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කල ගෙවතු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවූ බවත් අතිරික්ත එළවළු වෙළඳ... Read more
Local NewsNews විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 මාධ්‍ය නිවේදනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පහත කරුණු පිළිබඳව ගන්නා ලද තීරණ. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස විදේශ විනිමය ඉපයීම ඉලක්ක කරගනිමින් වෛද්‍යවරුන්... Read more
Local NewsNews රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා... Read more
International NewsNews ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ. කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම... Read more