NewsPolitical ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා පෙන්වා... Read more
NewsPolitical අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රගතිශීලී... Read more
NewsPolitical මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ දී රැස් වී... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ... Read more
Local NewsNews හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මහජනතාවගෙන් ඉල්ලා සිටී “දැනට ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක... Read more
NewsPolitical ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..Shiran VirajApril 21, 2022 by Shiran VirajApril 21, 20220 ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය... Read more
Local NewsNews ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි අද දිනයේ කළ විශේෂ ප්‍රකාශය මෙහි දැක්වෙයි. මුලින්ම ඊයේ රඹුක්කනදී ඇති... Read more
NewsPolitical සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
NewsPolitical රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපතිShiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව... Read more
Local NewsNews ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 රජයේ රෝහල්වල මේ වන විට සිදු කරන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. නිර්වින්දන ඖෂධ හිගය හේතුවෙන්... Read more