ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය
ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි. එරට සහල්...