Local NewsNews රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍යShiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 ශ්‍රී ලංකාව තුල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බව The Ttraits Times පුවත්පත වාර්තා කරයි. මේ හේතුවෙන් සුපිරි වෙළඳසැල්වල රාක්ව හිස්ව ගොස් ඇති අතර... Read more
Local NewsNews ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 රටේ විදේශ විනිමය අර්බුදය ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ල කර ඇත. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ද තම එදිනෙදා ජන ජීවිතයට පවා පෙර... Read more
Local NewsNews නොරොච්චෝල යලි බිද වැටේ…Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ. එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව... Read more
Local NewsNews ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ. මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ... Read more
Local NewsNews උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන්... Read more
NewsPolitical අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. තමන්... Read more
NewsPolitical නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ. එහි ප‍්‍රාදේශීය 38න්... Read more
NewsPolitical අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා... Read more
NewsPolitical ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ගැටළුවක් නොවන බවත් එහෙත් මෙරට වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට හෝ ගොවියා ගොවිතැනින් පලවාහැරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,... Read more