Local NewsNews චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…Shiran VirajDecember 6, 2021 by Shiran VirajDecember 6, 20210 ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් තමන්ගේ... Read more
Local NewsNews ‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..Shiran VirajDecember 6, 2021 by Shiran VirajDecember 6, 20210 රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා... Read more
Local NewsNews මුහුදට දියනාන්න ගිය තරුණයින් තිදෙනෙකු ගසාගෙන යයි.. අයෙකු මරුට… දෙදෙනෙක් අතුරුදහන්…Shiran VirajDecember 6, 2021 by Shiran VirajDecember 6, 20210 මුලතිව් මුහුදු වෙරලේ සිට ඊයේ (05) සවස දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රලට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් එක් අයෙකුගේ මළසිරුරක් හමුවී ඇති බවටත්... Read more
NewsPolitical ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…Shiran VirajDecember 6, 2021 by Shiran VirajDecember 6, 20210 ‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි... Read more
Local NewsNews පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..Shiran VirajDecember 4, 2021 by Shiran VirajDecember 4, 20210 මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින්... Read more
NewsPolitical ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…Shiran VirajDecember 4, 2021 by Shiran VirajDecember 4, 20210 මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිලිම් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක... Read more
Local NewsNews වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..Shiran VirajDecember 4, 2021 by Shiran VirajDecember 4, 20210 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේදී ඊයේ (03) සවස දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබරථ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය... Read more
Local NewsNews යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?Shiran VirajDecember 4, 2021 by Shiran VirajDecember 4, 20210 මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙරට... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…Shiran VirajDecember 2, 2021 by Shiran VirajDecember 2, 20210 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට... Read more
BusinessBusiness NewsNews ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…Shiran VirajDecember 2, 2021 by Shiran VirajDecember 2, 20210 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්... Read more