Local NewsNews 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කිරීමට කටයුතු... Read more
BusinessBusiness NewsNews ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා දින තුනක කාලයක් ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා සහ බේකරි නිෂ්පාදන වෙලදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය... Read more
Local NewsNews ‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 “ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු... Read more
NewsPolitical මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.... Read more
BusinessBusiness NewsNews කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 මහතා පවසයි. 2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය... Read more
BusinessBusiness NewsNews වාහන මිල පහල බසී…Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී. මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ... Read more
BusinessBusiness NewsNews පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 හැටන් නගරයේ එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ කැරට් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු... Read more
NewsPolitical මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රීShiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද... Read more
NewsPolitical ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 පක්ෂය ගොඩනඟන්න කාන්තා සංවිධාන හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පක්ෂ කාර්යාලය 4වෙනි තට්ටුවේ තියෙන කාන්තා පෙරමුණු කාර්යාලයට සීල් තියලා යැයි ශ්‍රී ලංකා නිදහස්... Read more
BusinessBusiness NewsNewsPolitical ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..Shiran VirajOctober 22, 2021 by Shiran VirajOctober 22, 20210 ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.... Read more