BusinessBusiness NewsNews දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට... Read more
NewsPolitical නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි... Read more
BusinessBusiness NewsNewsPolitical බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව සිටින බව සත්‍යක් යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. නමුත් ගෑස් කිරිපිටි තිරිඟු පිටි ආදී භාණ්ඩ වල... Read more
Local NewsNews සියළුම ජාලවලින් එකම අංකයක්..Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ... Read more
NewsSportsSports News රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ ඒ... Read more
Local NewsNews ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත. ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල යලිත් ඉහලට…Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා... Read more
NewsPolitical දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති... Read more
Local NewsNews පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පලමුව ආරම්භ කරන්නේ 1-5 ශ්‍රේණි බවත් ඔහු... Read more
NewsPolitical වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. රටට ජනතාවට එරෙහිව... Read more