පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…
පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම උඩින් සියලුම බර වාහන වලට යන්න හොඳයි නම් මිනිස්සුන්ට පයින් යන එක ගැටළුවක් වෙන්නේ කොහොමදැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා...