International NewsNews ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයිShiran VirajMay 12, 2021 by Shiran VirajMay 12, 20210 ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවා ගොස් තිබෙනවා. නවතම වාර්තාවලට අනුව මේ දක්වා කාලය තුළ ලොව පුරා රටවල්වලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව... Read more
Local NewsNews ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..Shiran VirajMay 12, 2021 by Shiran VirajMay 12, 20210 දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත වසංගතය තවදුරටත් ව්‍යාප්ත... Read more
Local NewsNews සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..Shiran VirajMay 12, 2021 by Shiran VirajMay 12, 20210 ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50493 දෙනකුට ලබා දී ඇති බවත් මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71203 දෙනකුට චීන සයිනොෆාර්ම්... Read more
Local NewsNews තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..Shiran VirajMay 11, 2021 by Shiran VirajMay 11, 20210 කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ. ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු... Read more
Local NewsNews ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…Shiran VirajMay 11, 2021 by Shiran VirajMay 11, 20210 හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාව ලබාදිය යුතු බව ලිදුල... Read more
Local NewsNews පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..Shiran VirajMay 11, 2021 by Shiran VirajMay 11, 20210 අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොරෝනා වෛරස... Read more
Local NewsNews ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..Shiran VirajMay 11, 2021 by Shiran VirajMay 11, 20210 කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී... Read more
Local NewsNews රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..Shiran VirajMay 10, 2021 by Shiran VirajMay 10, 20210 සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වී දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී තිබේ.... Read more
Local NewsNews අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…Shiran VirajMay 5, 2021 by Shiran VirajMay 5, 20210 පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නි නියෝගය දෙ දිනකින්... Read more
Local NewsNews කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..Shiran VirajMay 5, 2021 by Shiran VirajMay 5, 20210 මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් නිවස තුළ... Read more