පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ . ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර...