NewsPolitical ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂShiran VirajApril 8, 2021 by Shiran VirajApril 8, 20210 පඬුවස්නුවර අසනයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීම අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා අතින් ඊයේ දී සිදු විය. අද වන විට මාධ්‍යවලින් සහ සමාජවලින්ය... Read more
NewsPolitical ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..Shiran VirajApril 8, 2021 by Shiran VirajApril 8, 20210 මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ... Read more
BusinessBusiness NewsNews මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.Shiran VirajApril 8, 2021 by Shiran VirajApril 8, 20210 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා... Read more
International NewsNews ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයිShiran VirajApril 7, 2021 by Shiran VirajApril 7, 20210 ළමුන් සම්බන්ධයෙන් සිදු කරමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ එය ලබාගත් පුද්ගලයින් ඇතැමෙකුගෙන් වාර්තා වූ... Read more
BusinessBusiness NewsNews පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…Shiran VirajApril 7, 2021 by Shiran VirajApril 7, 20210 තම අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරිය නිකුත් කරන තරු සලකුණු... Read more
Local NewsNews අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය... Read more
EntertainmentEntertainment NewsNews රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
BusinessBusiness NewsNews පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයිShiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත්... Read more
Local NewsNews අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුනි. අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ෙවයි. එක්... Read more
NewsPolitical චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිව් දෙනෙක් එම අධිකාරියෙන් ඉවත් කර චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත ලංකාවට ගෙන්වා තිබෙන බවත්, එම සාමාජිකයින් ඉවත්වීමට සිදුවූයේ... Read more