Local NewsNews රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයිShiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම... Read more
NewsPolitical 2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති. ‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක... Read more
NewsPolitical ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව සත්‍ය බවත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර... Read more
EntertainmentEntertainment NewsNews රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට... Read more
Local NewsNews ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න කරයි. මිනිසුන් මැරෙන බව දැන දැනත් තමන්ගේ යුතුකම අමතක කර පිටරට... Read more
BusinessBusiness NewsNews මිල අඩුකළ සහල්වලට සීමාවක්Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ... Read more
Local NewsNews රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..Shiran VirajApril 4, 2021 by Shiran VirajApril 4, 20210 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි. ඊයේ(3) දින පස්වරුවේ... Read more
International NewsNews කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයාShiran VirajApril 4, 2021 by Shiran VirajApril 4, 20210 ඩුබායි හි වෙසෙන ලාංකිකයෙකුට ශ්‍රී ලංකා මුදලින් කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමින් මොහොමඩ් මිෂ්ෆක් වන ඔහු පෞද්ගලික සමාගමක... Read more
BusinessBusiness NewsNews ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයිShiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු... Read more
NewsPolitical ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..Shiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more