Local NewsNews 05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..Shiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින... Read more
International NewsNews බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේShiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 බ්‍රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ... Read more
NewsPolitical අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනාShiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර... Read more
NewsPolitical හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේShiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක් දෙනෙකු හඳුනා... Read more
Local NewsNews මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයිShiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල්... Read more
International NewsNews ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක් පවතින බව වාර්තා වේ. එරට දේශපාලඥයන් සහ ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය... Read more
NewsPolitical මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර... Read more
Local NewsNews ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 “බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න... Read more
NewsPolitical ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික... Read more
International NewsNews පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව... Read more