අනියම් පෙම ගිනි ගනීShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. සිරුරට... Read more
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]Shiran VirajOctober 21, 2018 by Shiran VirajOctober 21, 20180 මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස... Read more
නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…Shiran VirajOctober 20, 2018 by Shiran VirajOctober 20, 20180 නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක්... Read more
ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…Shiran VirajOctober 20, 2018 by Shiran VirajOctober 20, 20180 ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව... Read more
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්Shiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්... Read more
YOUTUBE අක්‍රීය වෙයිShiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත... Read more
කොළඹ අවට 130ක් අතුරුදන්Shiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989... Read more
මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියටShiran VirajOctober 17, 2018 by Shiran VirajOctober 17, 20180 මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට... Read more
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..Shiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය. හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන... Read more
හාල් කිලෝවක් රු 10 කින් බහීShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති... Read more