ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරුShiran VirajApril 26, 2018 by Shiran VirajApril 26, 20180 1970 සිට 1980 අතර කාල සීමාව තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මිනීමැරුම් 12 ක් හා ස්ත්‍රී දුෂණ 50 කට අධික සිද්ධීන් සංඛ්‍යාවකට අවශ්‍යව සිටිය “ගෝල්ඩන්... Read more
16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්Shiran VirajApril 26, 2018 by Shiran VirajApril 26, 20180 යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා.... Read more
රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලිShiran VirajApril 25, 2018 by Shiran VirajApril 25, 20180 ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින්... Read more
“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියටShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු... Read more
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන... Read more
ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්Shiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සිතියම යාවත්කාලීන කිරීම 2016 වසරේ මුල සිට ආරම්භ කෙරුණා. එය මේ... Read more
වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයිShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 පුත්තලම සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු... Read more
වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්Shiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 ශ්‍රී ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණයට වඩා වසරකට සිදු කරන ගබ්සා ප්‍රමාණය වැඩි වී ඇතැයි වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය. මේ අනුව ලංකාවේ... Read more
විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායාShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 විලියම් කුමරු ගේ හා කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ගේ තෙවැනි දරුවා ඊයේ (23) මෙලොවට බිහිවිය. කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය විසින් බිහිකළ පුත් කුමරා රාත්තල්... Read more
පලෙයි ප්‍රදේශයෙන් එල්ටීටීඊ භූගත බංකරයක් සොයා ගනියිShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබී එල් ටීටීඊ සංවිධානයට අත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසයි. ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම... Read more