බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්රී...