Local NewsNews බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…Shiran VirajJuly 11, 2023 by Shiran VirajJuly 11, 20230 ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.... Read more
Local NewsNews ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…Shiran VirajJuly 11, 2023 by Shiran VirajJuly 11, 20230 ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන... Read more
Local NewsNews රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 ජාතික ඇස් රෝහලේ මෑතකදී සිදු වූ සැක සහිත මරණය හාදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් දරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු... Read more
Local NewsNews දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු... Read more
Local NewsNews විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන... Read more
Local NewsNews කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිස් අණ නොතකා පැදවීම... Read more
Local NewsNews ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර... Read more
Local NewsNews යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ. කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය... Read more
Local NewsNews හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී... Read more
Local NewsNews චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්රාදේශීය ලේකම්... Read more