Local NewsNews මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..Shiran VirajAugust 8, 2022 by Shiran VirajAugust 8, 20220 ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී... Read more
Local NewsNews ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 මෑතකදී ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන... Read more
Local NewsNews ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ව්‍යාජ රු 500 නොට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරින් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.... Read more
Local NewsNews වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල එම පොලිස් ස්ථාන... Read more
Local NewsNews ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ. එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා... Read more
Local NewsNews කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික... Read more
Local NewsNews කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙයි. මෙම පිරිස ගාලු මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා... Read more
Local NewsNews සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකාShiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවේදී... Read more
Local NewsNews අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මඟින් කරුණු හෙළි කරගෙන ඇත. ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන... Read more
Local NewsNews ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..Shiran VirajAugust 6, 2022 by Shiran VirajAugust 6, 20220 ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත.... Read more