ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ කර දමමින් ඇති බවට ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව...