Local NewsNews අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම... Read more
Local NewsNews රැට්ටා අත්අඩංගුවට…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.... Read more
Local NewsNews ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර්... Read more
Local NewsNews ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය. යුක්තිය උදෙසා... Read more
Local NewsNews රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා... Read more
Local NewsNews රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..Shiran VirajJuly 15, 2022 by Shiran VirajJuly 15, 20220 කොළඹ අගමැති කාර්යාලය ඉදිරියේ පසුගිය 13 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයෙන් අතරතුර රෝහල්ගත කරන ලද එක් විරෝධතාකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ... Read more
Local NewsNews ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා... Read more
Local NewsNews අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —- ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා... Read more
Local NewsNews නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය අද උදෑසන රටින් පිටව ගොස් තිබේ. ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා... Read more
Local NewsNews IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල්... Read more