Local NewsNews ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ. එහිදී කිසිදු... Read more
Local NewsNews තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 ‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන... Read more
Local NewsNews භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා පවතින අයහපත් කාලගුණයද නොතකා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ. එම ඉන්ධන පිරවුම්හලට දින 10... Read more
Local NewsNews රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අද කොළඹදී පැවැත්වීමට සංවිධානය... Read more
Local NewsNews සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී... Read more
Local NewsNews වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපතිShiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල... Read more
Local NewsNews රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 අඩු මිලට රජය රුසියාවෙන් ඉන්ධන ලබා නොගතහොත් ඊට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත්... Read more
Local NewsNews තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු 02 දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව සිරුරු දැඩි පරිශ්‍රමයකින් ගොඩ ගනු... Read more
Local NewsNews ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව... Read more
Local NewsNews SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි. ‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින් ... Read more