Local NewsNews නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්Shiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 නුවරඑළිය නගරයේ පික් මී (PickMe) කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් පසුගිය 09 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත විය.... Read more
Local NewsNewsPolitical හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීමShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දුන්නේ එම සිදුවීම යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරයShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 කවුරුන් කිනම් ආකාරයකින් බාධා කිරීමට උත්සාහ කළද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය... Read more
Local NewsNews පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදයShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කර ඇති පාසල් පෙළපොත් කිහිපයක කවර නිර්මාණය සඳහා භාවිත කර ඇති වර්ණ සංයෝජනයන් වර්තමානයේ දැඩි සමාජ මාධ්‍ය විවේචනයට ලක්ව තිබේ.... Read more
Local NewsNews ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහායShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට පත් වූ පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහාය ලබා ගැනීමට... Read more
Local NewsNews පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා... Read more
Local NewsNews ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයිShiran VirajJanuary 9, 2026 by Shiran VirajJanuary 9, 20260 කුවේට් රාජ්‍යය බලා පියාසර කිරීමට සුදානම් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා... Read more
Local NewsNews හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර... Read more
Local NewsNews සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්Shiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද... Read more
Business NewsEntertainmentLocal NewsNews අසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 අද දින (07) පෙරවරුවේ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් (Wealthtrust Securities Limited) ආයතනය විසින් සිදු කරන ලද ඇතැම් ගනුදෙනු අසාමාන්‍ය මිල ගණන් යටතේ සිදුවී ඇති බව නිරීක්ෂණය... Read more