Local NewsNews IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..Shiran VirajAugust 11, 2021 by Shiran VirajAugust 11, 20210 කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. සදුදා දිනය... Read more
Local NewsNews ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..Shiran VirajAugust 11, 2021 by Shiran VirajAugust 11, 20210 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම... Read more
Local NewsNews ඇමෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපතිShiran VirajAugust 11, 2021 by Shiran VirajAugust 11, 20210 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ... Read more
Local NewsNews අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව... Read more
Local NewsNews ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 රට තුළ ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වී ඇති බවත්, ඉන්දියාව, ඇමරිකාව යන රටවල්වලටත් වඩා ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට ශ‍්‍රී ලංකාව විය... Read more
Local NewsNews ඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 11 නගර 26කින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය 124 දක්වා ඉහල යයි.... Read more
Local NewsNews ලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 සෞඛ්‍ය සේවාවේ හය දහසකට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති නිසා රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම තත්ත්වය... Read more
Local NewsNews ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 ගුරු-විදුහල්පති වරු විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ කරයි. මහනුවරින් ආම්භ කරන ලද එම විරෝදතා පා ගමන අනිද්දා දිනයේ... Read more
Local NewsNews කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීමක් සිදු වන්නේ යැයි සමාජ ජාලාවල අසත්‍ය පුවතක් හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව පොලීසිය සඳහන් කරයි. එසේ හුවමාරුවන පණිවුඩය 2019 අප්‍රේල් මාසයේ... Read more
Local NewsNews පුද්ගලික රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර නොගනී.. ප‍්‍රභූන්ටද ඇදන් සොයාගන්න බෑ..Shiran VirajAugust 7, 2021 by Shiran VirajAugust 7, 20210 කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම්... Read more