Local NewsNews සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..Shiran VirajJune 18, 2021 by Shiran VirajJune 18, 20210 දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත... Read more
Local NewsNews දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..Shiran VirajJune 18, 2021 by Shiran VirajJune 18, 20210 දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු... Read more
Local NewsNews වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…Shiran VirajJune 17, 2021 by Shiran VirajJune 17, 20210 වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ... Read more
Local NewsNews ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයිShiran VirajJune 17, 2021 by Shiran VirajJune 17, 20210 ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා... Read more
Local NewsNews මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…Shiran VirajJune 17, 2021 by Shiran VirajJune 17, 20210 මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි. මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත... Read more
Local NewsNews ශානිට ඇප ලැබෙයිShiran VirajJune 16, 2021 by Shiran VirajJune 16, 20210 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .... Read more
Local NewsNews රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..Shiran VirajJune 16, 2021 by Shiran VirajJune 16, 20210 එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..Shiran VirajJune 16, 2021 by Shiran VirajJune 16, 20210 දැනට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා කඩකිරීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..Shiran VirajJune 15, 2021 by Shiran VirajJune 15, 20210 දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්Shiran VirajJune 15, 2021 by Shiran VirajJune 15, 20210 – මානව හිමිකම් මාධ්‍ය ඒකකය... Read more