Local NewsNews සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…Shiran VirajJune 15, 2021 by Shiran VirajJune 15, 20210 යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්Shiran VirajJune 15, 2021 by Shiran VirajJune 15, 20210 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව අඩු ආදායම්ලාභී පවුල් 200 ගණනකට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී... Read more
Local NewsNews ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..Shiran VirajJune 15, 2021 by Shiran VirajJune 15, 20210 ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි. විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු... Read more
Local NewsNews තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..Shiran VirajJune 14, 2021 by Shiran VirajJune 14, 20210 අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ... Read more
Local NewsNews ‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…Shiran VirajJune 14, 2021 by Shiran VirajJune 14, 20210 භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ... Read more
Local NewsNews රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමිShiran VirajJune 14, 2021 by Shiran VirajJune 14, 20210 රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. අද වන විට ජනතා කෝපය දිනෙන්... Read more
Local NewsNews 2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරShiran VirajJune 14, 2021 by Shiran VirajJune 14, 20210 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්... Read more
Local NewsNews කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…Shiran VirajJune 13, 2021 by Shiran VirajJune 13, 20210 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී... Read more
Local NewsNews ‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…Shiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය... Read more
Local NewsNews වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපතිShiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ.... Read more