Local NewsNews තවත් 2,735කට කොරෝනාShiran VirajJune 4, 2021 by Shiran VirajJune 4, 20210 තවත් කොරෝනා ආසාදිතයන් 2,735 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 198,546කි.... Read more
Local NewsNews ‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…Shiran VirajJune 4, 2021 by Shiran VirajJune 4, 20210 අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවකShiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ... Read more
Local NewsNews මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේShiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු... Read more
Local NewsNews චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයිShiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ... Read more
Local NewsNews සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..Shiran VirajJune 2, 2021 by Shiran VirajJune 2, 20210 දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ... Read more
Local NewsNews Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..Shiran VirajJune 2, 2021 by Shiran VirajJune 2, 20210 කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මෙරට... Read more
Local NewsNews රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරිShiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙම... Read more
Local NewsNews ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..Shiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයය කිරීම මගින් ජනාධිපතිතුමන්ගේ සද්භාවය සම්බන්ධයෙන් ගැටළු ඇති වන බැවින් කිසිසේතම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා... Read more
Local NewsNews කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?Shiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලොව ප‍්‍රකට වෛරස විද්‍යාඥයෙකු විසින් සිදුකලා... Read more