Local NewsNews ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට , ඇයගේ සිව්මස් බිලින්දියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය... Read more
Local NewsNews කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදුදෙපාර්තමේන්තුව... Read more
Local NewsNews කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම හෙට... Read more
Local NewsNews කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය දුම්රිය... Read more
Local NewsNews නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර... Read more
Local NewsNews ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා... Read more
Local NewsNews සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයිShiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 අද (05) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්... Read more
Local NewsNews Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 කෝවිඩ් ආසාදනවලින් 50% ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා... Read more
Local NewsNews තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 අද දිනය තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501ක් හඳුනාගෙන තිබේ. ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර ඉතිරි 182 දෙනා බන්ධනාගාර වලින් හඳුනාගෙන... Read more
Local NewsNews මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මහනුවර, දිගන ප‍්‍රදේශයෙන් අද අලූයම ද සුළු භූ කම්පන තත්ත්වයක් දැනී ඇතැයි ජනතාව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදී දිගන ප‍්‍රදේශයෙන්... Read more