Local NewsNews හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 කොරෝනා ව්‍යාප්තියත් සමග හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ජල බිල්පත් ගෙවීම සදහා සහනයක් ලබා දී තිබෙනවා. විශයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජල බිල්පත්... Read more
Local NewsNews වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම... Read more
Local NewsNews මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව... Read more
Local NewsNews අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේShiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිමිදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා... Read more
Local NewsNews ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිදShiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරි දැයක් පිළිබඳ සඳහන් කර ඇත. එය කොතෙක් දුරට යථාර්ථයක් කරගත හැකිද, ඒ සඳහා කළ යුතු දෑ මොනවාද? ඒ සඳහා යා... Read more
Local NewsNews අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑShiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.... Read more
Local NewsNews ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි. සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ... Read more
Local NewsNews කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ. මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි... Read more
Local NewsNews මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
Local NewsNews ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ... Read more