Local NewsNews මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. ඒ නිසා සෞඛ්‍ය... Read more
Local NewsNews නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත... Read more
Local NewsNews ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙතShiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 ත්‍රීකුණාපලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 75,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසි. දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ,... Read more
දෙවනගල විහාරාධිපති හිමි සංවේදී වෙමින් කී කතාව.Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය, යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති හිමියන් චෝදනා කරන අතර එම... Read more
Local NewsNews ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයිShiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි ආයුර්වේද රෝහල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රතිකාර කිරීම සදහා යොදාගැනීමට තීරණය කර බව මධ්‍යම... Read more
Local NewsNews බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 බස්නාහිර පළාත්තේ ධාවනය කෙරෙන බස් රථවල ගමන් ගන්නා මගීන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනඅධිකාරියේ සභාපති... Read more
Local NewsNews බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයටShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය අවස්ථාවේදී එම නයා දෂ්ඨ කිරීම... Read more
Local NewsNews බන්ධනාගාර රැඳවියන් මනෝ පෙති ගහලා මත්වෙලා උන් උන්ම ගහගත්තාShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස කටයුතු කර ඇත්තේ එහි බෙහෙත් ගබඩාව බිඳ දමා විවිධ වර්ගයේ ඖෂධ භාවිත කිරීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ... Read more
Local NewsNews කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්Shiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති පාලනය තත්ත්වය ඉතාමත් අසතුටු දායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ... Read more
Local NewsNews කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළංShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 500ක් දුරින් මේ වන විට ස්ථානගතවී පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ... Read more